
ඊජිප්තු විදේශ අමාත්‍ය අදාර් අබ්දෙලැටි නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර බලා පැමිණියේය.
ඉන්දියාව සහ ඊජිප්තුව අතරේ, උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් ද්වී පාර්ශ්වික සමුළුවක් පැවැත්වෙයි. ඊජිප්තු විදේශ කටයුතු අමාත්‍යවරයා පැමිණෙන්නේ එම සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය.
පසුගිය දා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ඊජිප්තුවේ දී ඊශ්‍රායල හමාස් සාම සමුළුවක් පැවැත්වුණු අතර, සාම ගිවිසුමකට අස්සන් තැබුණි. එම සාම සමුළුවේ මුලසුන හෙබවූයේ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ අල් සීසී ය.
ට්‍රම්ප්ගේ මෙම සාම සැලස්මට පූර්ණ සහාය දක්වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත. ඊජිප්තු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ මේ සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊජිප්තු විදෙස් ඇමැති ඉන්දීයාවේ සංචාරයක