රජයට එරෙහිව විරෝධතා පැවැත් වූ සරසවි සිසුන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට කුරිරු ලෙස වධ හිංසා කළේ යැයි ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය දේශපාලන පක්ෂ සාමාජිකයන් දෙදෙනකුට චෝදනා එල්ල වීමත් සමඟ යළිත් වරක් එම පක්ෂයට එරෙහිව ජනතා විරෝධයක් හට ගෙන තිබේ.
2011 වසරේ ඊජිප්තුවේ සිදුවූ දේශපාලන පෙරැළියෙන් පසු, පැවැති මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ මොර්සි සහ ඔහුගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය රටේ අධිකරණයේ බලතල ඉක්මවා යන බවට ද ජනතාවගෙන් චෝදනා එල්ල වී ඇත.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඊජිප්තු ජනපති මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වයට ජනතා විරෝධයක්