IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඊජිප්තු ජනපතිට මරණ දඬුවම

හිටපු ඊජිප්තු ජනපති මොහොමඩ් මොර්සිට මරණීය දණ්ඩනය පැනවීමට එරට අධිකරණය සෙනසුරාදා තීන්දු කළ බව විදෙස් ප්‍රවෘත්ති සේවා කියයි.

2011 වසරේදී මොර්සි ඇතුළු හිරෙන් පළායාමට සම්බන්ධ 100 දෙනකුට එසේ දඬුවම් නියම වී ඇත. මොර්සිට විරෝධතාකරුවන් පිරිසකට වෙඩි තැබීමට අණ දුන්නැයි චෝදනාව මත සිර දඬුවම් හිමිව තිබිණි. ඔහු 2013 වසරේදී මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ සහාය ලබා බලයෙන් පහ කෙරිණි.

 



අදහස් (0)

ඊජිප්තු ජනපතිට මරණ දඬුවම

මුරලි Sunday, 17 May 2015 08:47 AM

ඊජිප්තුවේ ඔබෙන් පසුව සිදුවන දෑ....... රටක විනාශය ඔවුන් විසින්ම කරගන්නා මෝඩකමක් බවට හොදම සාක්ෂි......බටහිරයන් රටකට කළ හදිය......(බ)

:       0       0

චතු Sunday, 17 May 2015 10:36 AM

මෙයා තමා ඔය රට දැන් තියන තත්වයට ඇදල දැම්මේ බටහිරත් එක්ක එකතු වෙලා . ඒක එයාටම පරාවළල්ලක් වෙලා (බ)

:       0       0

රනා Sunday, 17 May 2015 10:39 AM

අපේ ලංකාවේ ඉන්නේ විලි ලැජ්ජාවක් නැති අය (බ)

:       0       0

සෝමා රාජපක්ස යටියන Monday, 18 May 2015 01:34 PM

ශෝක ''ජනක" කතාපුවතක් වගේ.(කේ)

:       0       0

කොල්ලුගේ Tuesday, 19 May 2015 03:56 AM

මම දන්නේ නැ මෙයාලට මොනවා වෙලාද කියල ,, කොහොම වුනත් මුල මතකයි කියල මේ රට කාල කාල විනාස කරන්න දෙන්න බැනේ ...(බ)

:       0       0

විමුක්ති Monday, 18 May 2015 08:00 AM

ජනකට මුල මතක තිබෙනවා වගෙයි හොඳට (නි)

:       0       0

තුවාන් Sunday, 17 May 2015 06:47 AM

මෙතුමා ඉන්න ඕන ලංකාවේ..... බලන්න අපේ අප්පච්චි,,,, තාම පොරකනවා බලයට (බ)

:       0       0

ජනක Sunday, 17 May 2015 05:51 PM

අපේ රටේ අය ගාවාගන්න මොකද්ද කළ වැරැද්ද? කොටි මරපු එක වෙන්න ඇති. මුල මතක නැති තුවාන්, කුමාර. (නි)

:       0       0

දුමින්ද Monday, 18 May 2015 09:38 AM

ඇමරිකාවට කීකරු නොවීමේ පාපය (බ)

:       0       0

කුමාර Sunday, 17 May 2015 08:27 AM

ඊජිප්තුවේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site