ඊජිප්තුව සහ සෞදි අරාබිය එක් කරමින් රතු මුහුද හරහා පාලමක් ඉදි කරන සෞදි අරාබියේ සල්මන් රජු ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊජිප්තුවේ පස් දින සංචාරයේ දෙවැනි දින කයිරෝ නුවර දී ය. මීට පෙර ද මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර එම යෝජනාව සාර්ථක කරගැනීමට එවකට සිටි නායකයන්ට හැකියාවක් ලැබුනේ නැත.
ඒ අවස්ථාවලදී පාලම සදහා ඇස්තමේන්තු මුදල කෝටි 300ක් පමණ වූ අතර මෙවර වැය වන මුදල තවමත් ඇස්තමේන්තු කර නොමැත.
ඊජිප්තුවේ ජනපති අබ්දුල් පත්තාහ් මෙම පාලමේ නම සදහා අරාබියේ රජුගේ නම යෝජනා කර තිබේ .
මෙම පාලමෙන් දෙරට අතර මිතුදම මෙන්ම ආසියා සහ අප්‍රිකා මහද්වීප අතර වෙළද ක්‍රියාවන් තවත් පහසු වනු ඇති බව සල්මන් රජු ප්‍රකාශ කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2025 නොවැම්බර් මස 04
577
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊජිප්තුවේ සිට සෞදියට පාලමක්?