ඊජිප්තුවේ කොප්ටික් දේවස්ථානයක දේව මෙහෙය අතරතුරේ හටගත් තෙරපීමකින් බැතිමතුන් 41 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 80 කට වැඩිය.
දේව මෙහෙය පැවැත්වෙද්දී, දේවස්ථානයේ ගින්නක් හටගත්තේය. ගින්නට හේතුව විදුලිය කාන්දුවක් යැයි පසුව අනාවරණය විය. එම අවස්ථාවේ 5,000 කට වැඩි පිරිසක් දේවස්ථානය තුළ සිටි බව පැවැසෙයි.
මියගිය පිරිසෙන් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන්ය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඊජිප්තුවේ දේවස්ථානයක තෙරපීමකින් 41 ක් මරුට
Hira Monday, 15 August 2022 07:59 AM
දෙවියෝ හොඳටම කරලා.