IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ඊජිප්තුවෙන් මමි 30ක් හමුවෙයි

ඊජිප්තුවේ ලුක්සෝ නගරයෙන් දැවමය පෙට්ටිවල දැමූ මමී 30ක් හමුවී ඇති අතර එය වසර 100ක පමණ කාලයකදී සොයාගත් විශාලම තොගය බව පුරාවිද්‍යා බලධාරීහු පවසති.
 
මීට පෙර 1891 හා 1881 වර්ෂවලදී මමි සොයාගෙන ඇති අතර ඒවා විදේශීය පුරාවිද්‍යාඥයින්ගේ මැදිහත්වීම මත අණාවරණය කරගත් බවද මෙම අවස්ථාවේ විදේශීය මැදිහත්වීමකින් තොරව ඊජිප්තු පුරාවිද්‍යාඥයින් විසින්  සොයාගත් බවද සඳහන් වේ.
 
අවුරුදු 3000ක් පමණ පැරණි මෙම මමි හොඳින් ආරක්ෂා වී තිබුණු බවත් වර්ණ ගන්වා තිබූ බවත් බලධාරීහු පවසති. කාන්තාවන්ගේ, පිරිමින්ගේ හා කුඩා දරුවන් දෙදෙනකුගේ සිරුරු ඒ අතර තිබී ඇත.
 
සිරුරු සම්පූර්ණයෙන්ම රෙදි වලින් ඔතා හොඳින් මුද්‍රා තබා වැලි පොළවේ අඩි තුනක් යට පිළිවෙළට අසුරා තිබූ බව පුරාවිද්‍යාඥයෝ පවසති.
 
මමී බහා තිබූ පෙට්ටි සංකීර්ණ කැටයම් නිර්මාණවලින් අලංකාර කර තිබූ අතර සමහර පෙට්ටිවල මියගිය තැනැත්තාගේ නම පවා සටහන් කර තිබූ බව ද ඔවුහු වැඩිදුරටත් පවසති.
 


(සීඑන්එන් ඇසුරිණි - 085)



අදහස් (2)

ඊජිප්තුවෙන් මමි 30ක් හමුවෙයි

Dimuthu Monday, 21 October 2019 02:51 AM

ඊජිත්තුවේ එක්සත් ජාතික පක්ෂ රජය තිබ්බා නම් ඔය මමී දැනටමත් අතුරුදහන්...

:       1234       153

සෙනෙවිරත්න Monday, 21 October 2019 12:59 PM

රාජපක්ෂවරු ලෙස සංශෝධනය විය යුතුය. කටුගේ කේස් එක අමතකද?

:       48       144

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 742 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site