ඊජිප්තු රාජ්‍ය තොරතුරු සේවය විසින් ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් කතා මාලාව හෙළාදකිමින් ප්‍රකාෂයක් නිකුත් කර තිබේ. එම කතා මාලාව විසින් ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කරන බවට ඔවුන් කරන චෝදනාවයි. පුපුරන ද්‍රව්‍ය භාවිත කරන සිද්ධීන් බොහොමයක් එහි අඩංගු නිසා එය නරඹන දරුවන්ගේ සිත් තුල ප්‍රචණ්ඩත්වය කාවදින බවට එම ප්‍රකාශයේ සදහන්ය.
මැදපෙරදිග යනු ත්‍රස්තවාදයෙන් පිඩා විදින,දේශපාලන විරෝධවාදීන් සිරගත කෙරෙන ඉස්ලාමීය කැරලිකාරිත්වයෙන් පිඩා විඳින කලාපයක් බවත් එහි සඳහන් වන අතර එවන් කාටූන් මගින් මෙම තත්වය තවත් වැඩි වෙනු ඇතැයි සඳහන් වේ.කෙසේ වෙතත් මෙම ප්‍රකාශ මගින් ඊජිප්තුවේ දේශපාලන තත්වය පිළිබඳ සිතාගත හැකි බව විචාරකයෝ පවසයි.
2025 නොවැම්බර් මස 04
582
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊජිප්තුවෙන් ටොම් ඇන්ඩ් ජෙරීට වැට
සමන් Tuesday, 10 May 2016 09:17 AM
කුරාණයත් මේ විදිහට තහනම් කළා නම් මේ රටවල් මීට වඩා සාමකාමී වෙයි (බ)
රාවන් Saturday, 28 May 2016 05:20 AM
කණ්ණාඩි කුට්ටම මාරුකළත් හරිදේ හරියට දැකිය යුතුයි (නි)
නුවන් Sunday, 08 May 2016 10:15 AM
කාලයක් මෙගොල්ලන්ගේම කට්ටියක් කිව්වා ගැහැණු ඩෙනිම් ඇන්දම භූමිකම්පා ඇතිවෙනවලු මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා (බ)
හෆීල් Wednesday, 11 May 2016 01:53 PM
රාවන්, හරි. (ර)
උපාලි Monday, 09 May 2016 04:42 AM
ප්‍රචණ්ඩත්වය ගැන කතා කරන්න අපුරු රට.(ම)
ඉසුරන්දි Sunday, 08 May 2016 12:26 PM
කොහොමත් මැදපෙරදිග කියන්නේ මොළය හරිහැටි ක්‍රියානොකරන රාජ්‍යයක්. (නි)
සමන් Thursday, 12 May 2016 10:16 AM
රාවන් ,හෆීල් මම දැනුවත් ඔයාලා දැනුම්වත්ද ?(හේ)
ධම්ම Monday, 09 May 2016 05:18 AM
ලෝක පොලිස්කාරයා විසින් අවුල් කරන ලද රටවල් මෙවැනි තීරණ ගැනීම පුදුමයක් නොවෙයි.(හේ)
ලෙස්ලි Sunday, 08 May 2016 02:01 PM
ටොම් ඇන්ඩ් ජෙරී කියන්නේ මොනතරම් රසවත් කාටුන් එකක්ද? (නි)
රාවන් Thursday, 12 May 2016 11:29 AM
සමන් මම දැනුවත්. (ර)
සුජිත් Sunday, 08 May 2016 02:50 PM
ලංකාවෙත් දේශපාලනය දැන් ඒ වගේ තමයි (නි)
සමන් Saturday, 14 May 2016 03:11 AM
රාවන්, එහෙනම් ඔයාගේ කණ්ණාඩි දෙක මාරු කරලා පොත බලන්න (නි)
විජිත Wednesday, 11 May 2016 05:18 AM
ඒකත් හරියට ඔළුවේ කැක්කුමට කොට්ටය මාරුකළා වගෙයි (නි)
රාවන් Wednesday, 11 May 2016 05:29 AM
සමන්,කුරාණය පිළිබඳ දැනුවත්ද? දැනුම සොයා යන්න, පසුව විවේචනය කරන්න. (නි)
ඉන්දික Sunday, 08 May 2016 07:12 PM
මට නම් හිනා යනවා. පව් ඊජිප්තුව!