IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය 31 වැනිදා

තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය.
දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජාතිකවාදී ‘ඒ.කේ.’ දේශපාලන පක්ෂයයි. කෙසේ නමුත් 2019 නගරසභා මැතිවරණයෙන් පසු ඉස්තාන්බුල් නගරයේ බලයේ සිටින්නේ තුර්කි විපක්ෂ සන්ධානයයි.

ඉරිදා පැවැත්වෙන නගරසභා මැතිවරණයේදී විපක්ෂය පරාජය කරමින්, තම පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇතැයි තුර්කි ජනාධිපති එර්දොවාන් අපේක්ෂා කරයි.

තුර්කියේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන්නේ ද ඉස්තාන්බුල්ය. මිලියන ගණනක් ඉස්තාන්බුල් වැසියෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිති. බලය රඳවා ගැනීට නොහැකි වුවත්, නාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ උපන් නගරය ලෙස සැලකෙන්නේ ද ඉස්තාන්බුල්ය.

ඉරිදා දිනයේ පැවැත්වෙන නගරසභා මැතිවරණයට විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ, එකරම් ඉමගුල්ය. ජනාධිපති එර්දොවාන්ගේ ‘ඒ.කේ.’ පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ මුරාත් කුරුම්ය.

තුර්කියේ ප්‍රධාන නගර දෙක ලෙස සැලකෙන්නේ ඉස්තාන්බුල් සහ අන්කාරාය. අන්කාරා යනු තුර්කියේ අගනුවරය. 2019 වනතුරු වසර 25 ක් තිස්සේ ඉස්තාන්බුල් නගරය ‘ඒ.කේ.’ පක්ෂය සතුව පැවැතිණි. අන්කාර අගනුවර දිගටම බලයේ රැඳී සිටීමට ‘ඒ.කේ.’ පක්ෂය සමත් වී සිටී.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය 31 වැනිදා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1921 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 382 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 128 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 275 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 162 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 137 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1745 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1576 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site