IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉස්ලාමීය බෙදුම්වාදීන් සමඟ සාකච්ඡා පවත්වන්න සූදානම්

වසර 40 ක් තිස්සේ පවතින ගැටුම් අසන් කරමින්, දකුණුදිග පිලිපීනයේ ප‍්‍රචණ්ඩ කියා පතුරුවන බෙඳුම්වාදී මුස්ලිම් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට තම රජය සූදානම් යැයි පිලිපීන ජනපති බෙනිග්නො අකිනෝ පවසයි. රජය සහ ඉස්ලාමීය විමුක්තිකාමීන් යැයි කියා ගන්නා එම සටන්කාමීන් සංවිධානය අතර පැවැති ගැටුම්වලන් මේ වනවිට 1,20,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. රජය සහ සටන්කාමීන් අතර පවතින දීර්ඝ කාලීන අර්බුදය හේතුවෙන් පිලිපීනයේ ආර්ථිකය ද බරපතළ අන්දමින් කඩා වැටීමකට ලක්ව ඇති බව පෙන්වා දුන් ජනපතිවරයා ජාතිය අමතමින් ප‍්‍රකාශ කළේ සාම සාකච්ඡුා කඩිනමින් ආරම්භ කර දේශපාලන විසඳුමකට එළැඹීමට තමන් යුහුසුළුව කටයුතු කරන බවය.



අදහස් (0)

ඉස්ලාමීය බෙදුම්වාදීන් සමඟ සාකච්ඡා පවත්වන්න සූදානම්

ෂෙරීෆ් Tuesday, 09 October 2012 09:11 PM

වසර 40ක් නම් දීර්ඝ වැඩියි. තව එක අවස්ථාවක් දීලා බලන්න. (නි)

:       0       0

හසිත් Tuesday, 09 October 2012 11:05 AM

හොදයි (ස)

:       0       0

සමන් Tuesday, 09 October 2012 11:54 AM

ත්‍රස්තවාදීන් සමග සාකච්ඡා පලක් නැත.අතුගාල දාන්න අපි කලා වගේ (ස)

:       0       0

තරිදු Tuesday, 09 October 2012 12:16 PM

ත්‍රස්තවාදයට උත්තර දියයුත්තේ ත්‍රස්තවාදයෙන්ම පමණි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 696 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17856 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 761 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site