IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉලොන් මස්ක් ට්විටර් මිලදී ගනී

ලොව ධනවත්ම පුද්ගලයා වන ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති ඉලොන් මස්ක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබා ගැනීමට අදාළ ගෙවීම් අවසන් කළේය.

ඉලොන් මස්ක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබා ගෙන ඇත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 44 ක මුදලක් වැය කරමින් එහි බහුතර කොටස් මිලදී ගැනීමත් සමගය.

ඩොලර් බිලියන 44 ක මුදලක් වැය කරමින්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගන්නා බව ඉලොන් මස්ක් ප්‍රසිද්ධියේ කියා සිටියේ පසුගිය අප්‍රේල් මාසයේය.

(රොයිටර්)



අදහස් (2)

ඉලොන් මස්ක් ට්විටර් මිලදී ගනී

බද්රානි Friday, 28 October 2022 01:46 PM

ඉලෝන් මස්ක් මහත්තයා ගව පට්ටි පාලන ව්‍යාපාරයකට අත ගහන්න අදහසක් නැද්ද, දන්නේ නැහැ. එහෙම වුණා නම් ඉතින් ලෝකයේ විශාලම ගව රැල සිටින ලංකාවේත් එතුමාට විශාල ආයෝජනයක් කරන්න තිබුණා. හැබැයි ඉතින් හැම ගවයාම "ටෙස්ලා කාර්" පර්මිට් ඉල්ලුවාම තමයි එතුමාටත් තරු පේන්න ගන්නේ. බත්කන ගවයන්ට හැදෙන වාහන උණ ගැන එතුමා දැනටමත් දන්නවා ඇති...

:       8       2

Bamunuarachchi Saturday, 29 October 2022 07:22 AM

එහෙනම් ඩොනල් ට්‍රම්ප් මහතාගේ මල්ල කරේ. එයාට තිබුන ට්වීටර් බාදක ඉවත්වේවි. ට්‍රම්ප් මහතා මෙන්න අව්සතාව ප්‍රයෝජනයට ගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site