IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසානයේ හඳුන්වා දීමට සුදානම් වෙනවා යැයි සමාජ මධ්‍ය ඔස්සේ රාවයක් පැතිර යයි. මෙය සාවද්‍ය යැයි ටෙස්ලා සමාගම දිගින් දිගටම අවධාරණය කර ඇත.

සමාජ මාධ්‍යවල සංසරණය වන ආකාරයට, මෙම ජංගම දුරකතනය, විදුලියෙන් චාර්ජ් කළ නොහැකි බවත්, එය චාර්ජ් කළ හැක්කේ සූර්ය බලයෙන් බවත්, එහි අන්තරාජාල පහසුකම් සියල්ල ඉලොන් මස්ක්ගේ ස්ටාර්ලිංක් චන්ද්‍රිකා පද්ධතිය මගින් සිදුවනු ඇති බවත්, සඳටත්, අඟහරු ග්‍රහයාටත් සම්බන්ධ වීම මෙම ස්මාට් ෆෝන් ජංගම දුරකතනයට හැකිවනු ඇති බවත් පැවැසෙයි.

කෙසේ නමුත් රොබෝ යන්ත්‍ර සහ ස්වයංක්‍රීය මෝටර් රථ නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී ඇති ටෙස්ලා සමාගම පෙන්වා දී ඇත්තේ ස්මාට් ෆෝන් ජංගම දුරකතන නිෂ්පාදනයට තවමත් අත ගසා නැති බවය.



අදහස් (0)

ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site