ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සහය ලබා දීමට තමන් සූදානම් බව, ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි.
එම කටයුත්තේ දී තමන්ට එක්සත් ජතීන්ගේ සහාය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද මස්ක් වැඩි දුරටත් පවසා තිබේ.
ගාසා තීරයේ සන්නිවේදන කටයුතු සියල්ල අඩපණ කර ඇත්තේ, හමාස් සටන්කාමීන් සොයා දිගින් දිගටම ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලයයි.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ විදුලිය, දුරකථන සහ අන්තර්ජාල අවහිර කිරීම් ද සිදුවී තිබේ. සන්නිවේදන කටයුතු බිද වැටී ඇති බැවින්, ගාසා හි පලස්තීන ජනතාව ලෝකයෙන් හුදෙකලා වී ඇතැයි ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉලොන් මක්ස් ගාසා වැසියන් වෙනුවෙන් කතා කරයි
AB Sunday, 29 October 2023 07:42 PM
මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉදිරිපත්ව ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට වැදගත්. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන්නා වූ රටක් යම් යුද්ධයකට මනුෂත්වයට එරෙහිව ක්‍රියා කරන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම රට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් යම් තහනමකට හෝ ඉවත් කිරීමකට රටවල් 193ක් සාමාජිකත්වය දරන්නා වූ එක්සත් ජාතීන්ගේ සංවිධනයට බලයක් තිබිය යුතුවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලයක් පෙන්වීම, විරුද්ධවීම හෝ සහයෝගය ලබාදීම යනු සාමාජික රටවල් ලබාදෙන්නා වූ අනුමැතියකි.