IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉරාන යුද නැව් දෙකක් සුඩානයට

ඉරාන යුද නැව් දෙකක් යළිත් වරක් පෙරේදා (8) සුඩානයට පැමිණි බවත් ඒ ගැන තමන් විමසිල්ලෙන් පසුවන බවත් ඇමෙරිකාව පවසයි. සති පහක් ඇතුළතදී ඉරාන නැව් සුඩානයට පැමිණි දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර ඉරාන යුද නැව් දෙකක් සුඩානයට පැමිණියේ ඉකුත් නොවැම්බර් 30 වැනිදාය. ටොන් 1,400 ක් බරැති ජමාරාන් නමැති යුද නැව සහ ටොන් 4,700 ක් බරැති බුෂීර් නමැති යුද නැව සුඩානයට ගිය බව ඉරාන නාවික හමුදාව ද නිවේදනය කර ඇත. සුඩානයේ ඉහළ පෙළේ නාවික හමුදා නිලධාරීන් එම නැව් සාදරයෙන් පිළිගත් බව ද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන ඊශ‍්‍රායලය පවසා ඇත්තේ ඉරාන යුද නැව් සුඩානය සමඟ එක් වී ආයුධ ජාවාරම් කටයුතුවල යෙදෙන බවය.



අදහස් (0)

ඉරාන යුද නැව් දෙකක් සුඩානයට

මුතු Monday, 10 December 2012 01:55 PM

ජය වේවා, සුභ පැතුම් (ස)

:       0       0

බන්ඩාර Monday, 10 December 2012 02:23 PM

යාත්‍රා දෙක ලඟදිම විනාස කරගන්න වගේ (ස)

:       0       0

ටුආන් Monday, 10 December 2012 11:00 PM

අනේ බණ්ඩාර, නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

විමුක්ති Monday, 10 December 2012 03:31 PM

ඒ නැවකින් කෑවොත් නම් ..... (දී)

:       0       0

කුමාර Tuesday, 11 December 2012 03:40 PM

ඉරානයෙන් තමයි ඇමරිකාව කවදාහරි පාඩමක් ඉගෙනගන්නේ. (නි)

:       0       0

මාර්ක් Monday, 10 December 2012 05:00 PM

ඉරාණයට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

මිහිරන්ග Monday, 10 December 2012 11:21 AM

ලෝකේ මොනවා වෙන්න් යනවද මන්දන්නේ නැහැ

:       0       0

දම්මික Monday, 10 December 2012 04:56 PM

ඒක නම් ඒ තරම් හොද නැහැ (දී)

:       0       0

පෙරේරා Tuesday, 11 December 2012 09:41 AM

මොකාක් හරි ලොකු දෙයක් තියෙනවා (දී)

:       0       0

රුවන් Tuesday, 11 December 2012 09:46 AM

ඉරානය නම් ළගදිම හොද පාඩමක් ඉගෙනගනීවි. (නි)

:       0       0

සජී Monday, 10 December 2012 11:46 AM

ඇමරිකාව අනුන්ගේ දේවල් වලට ඇගිලි ගහන්න යනවා. (නි)

:       0       0

සෑම් Tuesday, 11 December 2012 11:37 PM

නැව් දෙක අවසන් ගමන් යන පාටයි. ජුවිෂ්ලාට ජයවේවා !!! (නි)

:       0       0

පෙරේරා Tuesday, 11 December 2012 04:49 PM

මොකද්ද හේතුව එලෙස එවන්නට (දී)

:       0       0

නවිශාඩ් Monday, 10 December 2012 01:03 PM

යුදෙව්වන්ගේ අවසන් කාලය අතලඟයි (ස)

:       0       0

මධු Monday, 10 December 2012 07:10 PM

බොහොම ළගයි වගේ. (නි)

:       0       0

ජෙහාන් Monday, 10 December 2012 07:12 PM

ඉරානේ ඉල්ලන් කන්න ළඟයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 61 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 855 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site