
ලන්ඩන් නුවර සිටින ඉරාන මාධ්‍යවේදී පෝරියා සෙරාටි පිහි ප්‍රහාරයකට ලක් වී රෝහල්ගත කර ඇත.
පෝරියා සෙරාටි, ස්වාධීන මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරයි. පිහි ප්‍රහාරයට ලක් වුණු සෙරාටිගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
30 හැවිරිදි සෙරාටි ජීවත් වන්නේ ලන්ඩන්යේ විම්බල්ඩන් පළාතේ නිවසකය. ඔහුට පිහි ප්‍රහාරය එල්ල වූයේ නිවස අසලදී බව පොලිසිය කියයි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉරාන මාධ්‍යවේදියාට පිහි ප්‍රහාරයක්