තුර්කි ඉරාන දේශසීමාවේ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාව සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.9 ක් ලෙසය. භූමි කම්පාවෙන් සිවු දෙනකු මියගිය බවත් 122 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
ඉරානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින්, භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය. මරණ සහ තුවාල ලැබූවන් වාර්තා වන්නේ ඉරානයේ කොයි නමැති නගරයෙනි. නගරයේ නිවාස රැසක් ද භූමි කම්පාවෙන් විනාශ වී ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉරාන දේශසීමාවේ භූමි කම්පාවක්