
ශ්රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහාබාස් ෂරීෆ් ප්‍රමුඛ රජයෙන් ඉහළ පිළිගැනීමක් හිමිවිය.
ඉරානයත් පාකිස්තානයත් අසල්වැසි රටවල්ය. පසුගිය කාලයේ දෙරට හමුදාව එකිනෙකාට මිසයිල ප්‍රහාර එල්ල කර ගත්තේය. ඒ, දේශසීමා ආශ්‍රිතව ක්‍රියාත්මක බෙදුම්වාදී සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි.
මෙම මිසයිල හුවමාරුව හේතුවෙන් ඉරානයත් පාකිස්තානයත් අතර හොඳහිත පළුදු වූ නමුත් සාකච්ඡා මාර්ගයෙන් එම අර්බුදය විසඳා ගැනීම සිදුවිය.ඉරාන ජනාධිපති රයිසි, නියෝජිතයන් ද පිරිවරා ගනිමින් පාකිස්තානයට පැමිණියේ, ඉරාන පාකිස්තාන මිතුදම් තවත් ශක්තිමත් කිරීමේ අරමුණින්ය.
2025 දෙසැම්බර් මස 16
20
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉරාන ජනපති පාකිස්තානයට
පුරවැසියෙක්. Monday, 22 April 2024 06:53 PM
ලොවම සාමකාමී වේවා...! මන්ද, යුද්ධයෙන් මිය යන්නේ කුමන රටක වුවද මිනිසුන් වන බැවිනි.