
ඉරාන ජනාධිපති මෙසූඩ් පෙෂෙස්කියන්, ශුද්ධෝත්තම පාප්තුමන්ට ලිපියක් යවමින් ස්තුති කර ඇත. ඒ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියයෑම සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප්තුමා කනස්සල්ල පළ කළ බැවිනි.
පලස්තීන මුස්ලිම් වැසියන්ට එරෙහිව, ඊශ්‍රායලය ජනසංහාර සිදු කරනවා යැයි චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන්නැයි පාප්තුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද ඉල්ලීමක් කර ඇත.
පලස්තීන මුස්ලිම් වැසියන් සම්බන්ධයෙන් පාප්තුමන් කනස්සල්ල පළ කිරීම ඉරාන ජනාධිපතිවරයාගේ පැසැසුමට හේතුවක් වී ඇති අතර, ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමට ද මැදිහත් වෙන්නැයි ඉරාන ජනාධිපති මෙසූඩ් පෙෂෙස්කියන් පාප්තුමන්ගෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉරාන ජනාධිපති පාප්තුමාට ලිපියක් යවලා