ඉරාන ඔත්තුකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට සෞදි අරාබි ආරක්ෂක අංශ ඊයේ (22) සමත් විය.
සෞදි අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය පැවැසුවේ, ඉරාන ජාතිකයන්ට අමතරව සෞදි, ලෙබනන් සහ තුර්කි ඔත්තුකරුවෝ පිරිසක් ද අත්අඩංගුවට ගත් පිරිස අතරේ සිටිති.
2025 අගෝස්තු මස 30
323
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
16438
8
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
619
0
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉරාන ඔත්තුකරුවෝ සෞදියේදී කොටුවෙති
සිල්වා Thursday, 23 May 2013 11:41 AM
මුරුගා,ඔබ බලාපොරොත්තු වන්නේ මොනවාද කියා අප හොදට දන්නවා. ඒ නිසා දොඩවන්නේ නැතුව ඉන්න. (නි)
මුරුගන් Thursday, 23 May 2013 08:38 AM
කොහොමද වැඩේ?දවස් දෙක තුනකට කලින් ඉරානේ ඊශ්‍රායල් ඇමරිකන් දෙන්නෙක් ව අල්ලාගෙන හිසගසා දැම්මා එහෙ ඔත්තු බැලුවා කියලා.මෙයාලගේ වැඩ කොහොමද? (නි)
දිසානායක Thursday, 23 May 2013 07:30 PM
මුරුගලා ඇවිල්ලා පරාජිත සටන්කාමීන්.දැන් ඉතින් කරන්නේ කාට හරි කඩේ යන එක තමයි (නි)
අමරසේන Thursday, 23 May 2013 09:14 PM
දිසානායක මුරුගා ගැන කථාකරන්න ඉස්සැල්ලා ඔයාගේ කන්දෙක සනීප කරගන්න.(නදී)