IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඉරාන ඉලක්කවලට පහර දෙනවා

සිරියාවේත් ඉරාකයේත් ඉරාන ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

ඇමෙරිකන් රජය, සිරියාවේත් ඉරාකයේත් ඉරාන ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන්නේ, ඒ සඳහා එරට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවීමෙන් පසුවය.

ඉදිරි දින කීපයේ දී එම ප්‍රහාර එල්ල කිරීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත්, එසේ ප්‍රහාර එල්ල කිරීමේ දී නිර්මාණය වන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට පසුබට නොවන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කර ඇත.

කෙසේ නමුත් මේ වනවිට ඇමෙරිකාව, ඉරාන ඉලක්කවලට පහර දෙමින්, ඉරානය සමඟ යුද්ධයකට පැටලීමට උත්සාහ ගන්නවා යැයි ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වෙමින් පවතී.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉරාන ඉලක්කවලට පහර දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 290 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 813 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1228 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site