IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉරානයේ නව ජනපති මසූද් පෙසෙෂ්කියන්

ඉරාන ජනාධිපතිවරණයේ අවසන් දෙවැනි වටය ජයගත්, හෘද ශල්‍ය වෛද්‍යවරයකු වූ මසූද් පෙසෙෂ්කියන් ජයග්‍රහණය කළේය.

ඉරාන ජනාධිපතිවරණය පැවැත්වූයේ පළමු වටයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් මසූද් පෙසෙෂ්කියන් සහ සයීඩ් ජලිලි අතරේය.

ඉරාන මාධ්‍ය අනුව, ජලිලි මිලියන 13.5 ක් ද  මසූද් පෙසෙෂ්කියන් මිලියන16.3 ක් ද ඡන්ද ලබා ගෙන ඇත.

ඉරානයේ කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත් වූයේ පසුගිය මැයි මාසයේ ඉරාන ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රහිම් රයිසි ගුවන් අනතුරකින් මියයෑම නිසාය.



අදහස් (3)

ඉරානයේ නව ජනපති මසූද් පෙසෙෂ්කියන්

පිටිගල මිලානෝ Saturday, 06 July 2024 04:30 PM

පණට ආදරේ ඇත්නම් ලංකාවේ ජනාධිපතිගේ සුබ පැතුමක්වත් ගේ අහලකට ගන්න එපා…

:       19       20

WijeSunday, 07 July 2024 12:55 PM

ඒ කාලේ ඉඳලාම පිටිගල සභාව හිනස්සවන්න දක්ෂයා මේ වගේ කතා කියලා...!

:       1       2

Sunil Saturday, 06 July 2024 06:40 PM

මිලානෝ, මෝඩකමට නෝ මෙඩිසින්...

:       9       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 55 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site