IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඉරානයේ නව ජනාධිපති

ඉරාන ජනාධිපතිවරණයෙන් ප‍්‍රකාශිත ඡුන්ද වලින් සියයට 51 ක ලබා ගත් හස්සාන් රූහානි මහතා තේරී පත්ව තිබේ.  ඔහු මධ්‍යස්ථ මතධාරියෙකි.

 හස්සාන් මහතා ලබා ගත් ඡුන්ද සංඛ්‍යාව එක්කෝටි අසූ පන්ලක්ෂයකි.  මෙම ප‍්‍රකාශිත ඡුන්ද ප‍්‍රමාණයෙන් සියයට 51 කට මඳකා වැඩි ප‍්‍රමාණයකි.  ඔහුගේ ප‍්‍රතිවාදියා වූ බාකර් කාලිපාප් මහතා ලබා ගෙන ඇත්තේ ඡුන්ද හැට ලක්ෂයක් පමණකි .



අදහස් (0)

ඉරානයේ නව ජනාධිපති

යොහාන් Sunday, 16 June 2013 01:26 PM

කොහොමත් ඇමරිකන් විරෝදී ඡන්දනේ.(නදී)

:       0       0

නිමල් Monday, 17 June 2013 09:53 AM

දුප්පත් ඉරාන කම්කරුවෝ මැදපෙරදිග අනික් රටවල ගිනි අව්වේ මැරි, මැරී වැඩ කරනවා. ලොව තුන්වන තෙල් සම්පත හිමි රටේ ජනතාවයි ඒ. න්‍යෂ්ටික අවි වලට වඩා නරකද මිනිස්සුන්ගේ ජිවන තත්වේ උසස් කිරීම. විශේෂයෙන්ම ඔය තෙල් සම්පත් තියන එකේ.(නදී)

:       0       0

සුකිරි Monday, 17 June 2013 09:56 AM

සිංගප්පුරුව,කොරියාව,නෙදර්ලන්තේ,ඔස්ට්‍රේලියාව,ඉයර්ලන්තේ,ඔස්ට්‍රියාව, බෙල්ජියම්,වගේ මෙකි නොකී දියුණු රටවල් ලොව පාලනය කරන්නේ නියෂ්ටික අවි වලින් නොව වෙළඳ බලයෙනි. ඔබලාට තෙල් තියන එකේ වෙළඳ බලය පහසුවෙන් ලබාගැන බලවත් විය හැක.(නදී)

:       0       0

ඩී.උපුල් Sunday, 16 June 2013 03:28 PM

ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපේ බොර තෙල් ප්‍රශ්නයත් විසදේවි.(නදී)

:       0       0

බණ්ඩා Monday, 17 June 2013 01:48 AM

ඇමෙරිකාව සමග එකතු වී ඔබට ලොකු ගමනක් යා හැකියි (නි)

:       0       0

මංජු Monday, 17 June 2013 08:34 AM

හිටපු ඉරාන ජනාධිපතිතුමාත් අපිට උදවු කළා. ඒවා අපි අමතක කළ යුතු නොවේ .ඔහු බටහිරට වඩා අනෙකුත් රටවල් සමගයි ගනු දෙනු කලේ. කෙසේ වෙතත් නව ඉරාන ජනපතිතුමන්ටද අපි සුභ පතමු !! (නි)

:       0       0

ජීවක Monday, 17 June 2013 09:23 AM

හිටපු ජනපති කොන්ද කෙලින් කරගෙන තමන්ගේ රට අනිත් රටවල් වලට නවන්නේ නැතිව සිටි හොද පාලකයෙක්. සැබෑ දේශප්‍රේමියෙක්. අපේ රටෙත් අපිට නොයෙක් අයුරෙන් උදව් උපකාර කල හොද මිතුරෙක්.නව ජනපතිතුමත් එහෙම කෙනෙක් වේවා කියල පතනවා.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 245 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 434 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site