IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉරානය ගැන ඇමෙරිකාවත් ඊශ‍්‍රායලයත් දරන්නේ එකම මතයක්

ඉරානය සම්බන්ධයෙන් ඊශ‍්‍රායලයත් ඇමෙරිකාවත් එකම ස්ථාවරයක සිටින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසයි. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය මේ බව කියා සිටියේ පෙරේදා (16) ඊශ‍්‍රායලයේ සංචාරයකට පැමිණි ජෙරුසලමේදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය. ඉරානය ලෝකයට තර්ජනයක් වන අයුරින් න්‍යෂ්ටික අවි නිපදවන්නේ නම් ඊට ප‍්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඊශ‍්‍රායලයත් ඉරානයත් එකම ස්ථාවරයක සිටින බව ඇය එහිදී අවධාරණය කළාය. ඉරානය ඔවුන්ගේ පරමාණු වැඩසටහනට මුවා වී න්‍යෂ්ටික අවි නිපදවන බවත් ඉරානය ලෝකයට ත‍්‍රස්තවාදය පතුරුවන බවටත් ඇමෙරිකාවත් ඊශ‍්‍රායලයත් චෝදනා කරයි.



අදහස් (0)

ඉරානය ගැන ඇමෙරිකාවත් ඊශ‍්‍රායලයත් දරන්නේ එකම මතයක්

කෝලිත Thursday, 19 July 2012 09:32 AM

දෙගොල්ලොම එකම අදහස් දැරුවා කියලා වැඩක් වෙන්නේ නැහැ

:       0       0

ජී.එස් Wednesday, 18 July 2012 03:19 PM

ඇත්තද නංගී....

:       0       0

පුංචා Wednesday, 18 July 2012 04:08 PM

මම මධූ අක්කා එක්ක එකඟයි‍‍....

:       0       0

තරුෂ Wednesday, 18 July 2012 03:32 PM

ඉශ්‍රායල් හොදයි ලංකාවටත් වටිනා යුද ආධාර දීල තියෙනව , ඇමරිකාව තමයි ඩබල් ගේම් ගහන්නේ...

:       0       0

කළණ ජේ. Thursday, 19 July 2012 03:45 PM

ඊශ්‍රායලය කියන්නේ ලෝකේ වටේ ඉන්න යුදෙව් ජාතිකයෝ එකතු වෙලා බලහත්කාරයෙක් ගත්තු රටක්. එහෙම දෙයක් හොඳනම් ඊලාම් රාජ්‍යයක් හදන එකත් හොඳ වෙන්න ඕන.

:       0       0

නඩරාජා Friday, 20 July 2012 03:08 AM

මට පෙන්නේ මධු මධු බිලා වගෙයි. ඉෂ්ට්‍රායාලය සහ ඇමරිකාව මේ පොළවෙන් අතුගා දමන්න ඕනේ

:       0       0

ඔබාමා Friday, 20 July 2012 06:46 AM

මම නඩරාජාත් සමඟ 1000%ක් එකගයි

:       0       0

ලොකු Thursday, 19 July 2012 12:59 PM

කවුද කියන්නෙ ඊශ්‍රායලය හොද රටක් කියලා.. පලස්තීනුවන් එලවලා බලහත්කාරයෙන් අල්ලාගත්ත රටක්.. එක එක රටවලින් ඇවිත් පදිංචි උන අය ඉන්නෙ.. මෙයාලගෙ කිසිම ගුණයක් නැහැ.. ආත්මාර්තකාමීයි..

:       0       0

මධු Wednesday, 18 July 2012 01:10 PM

මමත් දරන්නේ මේ මතයම තමයි . ඉස්ට්‍රයල් කියන්නේ ගොඩක් දෙනෙක් නොදන්නාව උනාට ගොඩක් හොද රටක් .

:       0       0

ආ... Wednesday, 18 July 2012 12:43 PM

මීට කලින් මත දෙකක් තියෙන්න ඇති .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site