IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉරාකයේ යළිත් බෝම්බ පිපිරේ:

ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් පෙරේදා (22) බෝම්බ 6 ක් පුපුරා ගිය අතර පුද්ගලයෝ 26 දෙනෙක් එයින් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 54 කි.

බෝම්බ පුපුරා ගියේ ඩුජාලී, මදීන්, මොසූල් සහ රමාදි යන නගරවල ෂියා මුස්ලිම්වරුන් වැඩි වශයෙන් ජීවත්වන ප‍්‍රදේශවලය.

තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ බෝම්බ ප‍්‍රහාර එල්ල කළේ අල් කයිඩාවට සම්බන්ධ සුන්නි මුස්ලිම් සටන්කාමීන් කියාය.



අදහස් (0)

ඉරාකයේ යළිත් බෝම්බ පිපිරේ:

වීර Saturday, 24 August 2013 09:30 AM

සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ කැමත්තටද?(නදී)

:       0       0

වීර Saturday, 24 August 2013 09:33 AM

ලංකාවේ ඉන්නේ සුන්නි මුස්ලිම්වරු.ඒකයි ඒගොල්ලෝ ෂියා මුස්ලිම්වරු මැරුනාම "අල්ලාහු අක්බර්" කියන්නේ.(නදී)

:       0       0

රිෂාර්ඩ් Saturday, 24 August 2013 11:20 AM

අනේ රසි අක්කේ ඔය නම වෙනස් කරන්න .වීර වගේ වෙන්න එපා (අ)

:       0       0

මොහොමඩ් ඉන්සාෆ් Saturday, 24 August 2013 10:00 PM

අල්ලාහ් සර්වබලදාරි වුවත්,උන්වහන්සේගේ කැමැත්ත අනුව සියල්ල සිදුවුවත් බින්ලාඩන්,ගඩාෆි,සදාම් වැනි මුස්ලිම් අධිරාජ්‍යයක් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකළ අයව අල්ලාහ්ට බේරගැනීමට නොහැකිවීම මුස්ලිම් අපට අදටත් ප්‍රහේලිකාවකි.(නදී)

:       0       0

මෝරලා Saturday, 24 August 2013 01:50 PM

2009 ට කලින් ලංකාවෙත් ඔහොම දේවල් වුනා කියලවත් මිනිස්සුන්ට මතක නැහැනේ.(නදී)

:       0       0

ග්‍රේරෝ Saturday, 24 August 2013 02:06 PM

මෝරලා, විටක් ප්‍රබාකරන්ම කීවා සිංහලයට ඕනෑම දෙයක් මතක් තියෙන්නේ දවස් 7 ක් කියලා. ඒ කැවුම් කන නිසාද ?(නදී)

:       0       0

රසිඅක් Saturday, 24 August 2013 03:33 AM

ලංකාවේ ඉන්නේ මොන මුස්ලිම් අයද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site