ඉරාකයේ නැගෙනහිර බැග්ඩෑඩයේ ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනකු මියගොස් නවදෙනෙක් තුවාල ලැබූහ.
සද්ර් නගරයේ පිහිටි බලාදිවාත්හි ඉමාම් මහ්දි අල් මුන්ටාදාර් දේවස්ථානයට එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල විය.
“මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් ඇඳගත් පුද්ගලයකු පල්ලියට ඇතුළු වෙන්න උත්සාහ කළා. ආරක්ෂක භටයන් ඔහු නතර කර පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහු බෝම්බය පුපුරුවා ගත්තා” යැයි නිලධාරියෙක් පැවැසීය.
“සිවිල් වැසියන් දෙදෙනකු මියගයා. තවත් නවදෙනකු තුවාල ලැබුවා” යැයි ද එම නිලධාරියා කීය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
780
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2424
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරාකයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් දෙදෙනකු මරුට