ඉරාකයේ ස්කන්ධරියා නගරයේ සිකුරාදා (25) රාත්‍රියේ පැවැති පාපන්දු තරගයකට එල්ලවූ අයිඑස් ප්‍රහාරයකින් පුද්ගලයන් 29 දෙනනකු මියගිය බව විදෙස් පුවත් සේවා පවසයි.
ස්කන්ධරියා නගරයේ නගරාධිපතිවරයාද ප්‍රහාරයෙන් මියගොස් ඇත.
ප්‍රහාරයෙන් පසුව කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී තවත් බෝම්බ කිහිපයක් සොයාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
පාපන්දු තරගය අවසන් වනවාත් සමගම මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලවී ඇතැයි ද එයින් 60 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ බවද ඉරාක වාර්තා පවසයි.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරාකයේ පාපන්දු තරගයකට අයිඑස් ප්‍රහාරයක්