IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉම්රාන්ගේ ජාතිය ඇමැතීමට හමුදාවෙන් බාධා

පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී, විපක්ෂයේ දෝශාභියෝගයකට පවා මුහුණ දීමට සිදුවී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය ඇමැතීමට සූදානමින් සිටියත්, පාකිස්තාන හමුදා ප්‍රධානීන් සහ ‘අයි.එස්.අයි.’ බුද්ධි අංශ ප්‍රධානීන් මැදිහත් වී එය වැළැක්වූ බව එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.

පාකිස්තාන හමුදාපති සහ හමුදා ප්‍රධානීන් මෙන්ම බුද්ධි අංශ ප්‍රධානීන්, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය. එම හමුවේදී හමුදාව කිසිම අවස්ථාවක තමන්ට බලයෙන් ඉවත් වෙන්නැයි බලපෑම් නොකළ බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා තිබේ.

තමන් බලයෙන් ඉවත් කිරීමට විපක්ෂය විදේශ බලවේග සමඟ කුමන්ත්‍රණය කරනවා යැයි ඉම්රාන් ඛාන් චෝදනා කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඇතුළත් ලියකියවිලි රැසක් ඔහු සිය පක්ෂ සාමාජිකයන්ටත්, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළ බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉම්රාන්ගේ ජාතිය ඇමැතීමට හමුදාවෙන් බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site