
පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ජංගම දුරකතන දෙකක් සොරකම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශ්වාසභංගයෙන් පරාජය වී අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූ පසු ඉම්රාන් දිගින් දිගටම චෝදනා නගන්නේ කිසියම් පිරිසක් ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බවය. එම ඝාතන කුමන්ත්‍රණයට අදාල පුද්ගලයන් සම්බන්ධ දත්ත සහ වීඩියෝ දසුන් ඔහුගේ ජංගම දුරකතනවල තිබී ඇත.
දුරකතන සොරකම් කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජන රැළියකට සහභාගී වී ආපසු ඉස්ලාමාබාද් බලා යද්දී, සියල්කොට් ගුවන්තොටුපොළේදීය. “ඉම්රාන් ඛාන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඔහුගේ ජංගම දුරකථන දෙකත් හොරකම් කරලා.” යැයි ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශක ෂෙහ්බාස් ගිල් පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉම්රාන්ගේ ජංගම දුරකතන හොරු අරන්