IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉබෝලා වෛරසය කොංගෝ රාජ්‍යයේ හිස ඔසවයි

ඉබෝලා වෛරසය වැළදීම හේතුවෙන් කොංගෝ රාජ්‍යයේ පුද්ගලයන් 368 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

තවත් පුද්ගලයන් 608 දෙනෙකුට ඉබෝලා වෛරසය වැළඳී  තිබෙන සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ව්‍යාප්ත වූ මෙම වෛරසය මේ වන විට කොංගෝ රාජ්‍යයේ ප්‍රදේශ රැසක් පුරා පැතිරී තිබේ. මෙම වෛරසය නැති කිරිමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති එරට රජය පවසයි. 

ඊට අමතරව පුද්ගලයන් 29 දෙනෙකුට ඉබෝලා වෛරසය ආසාදනය වී ඇති බව සැක පළ කරන බවත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත්  වෛද්‍යවරු පවසති.

ඉබෝලා වෛරසයෙන් පුද්ගලයන් 207 දෙනෙකු සුවය ලබා ඇති බව කොංගෝ රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

2014 වර්ෂයේ දී බටහිර අප්‍රිකාවෙන් මෙම වසංගත රෝගී තත්ත්වය ආරම්භ වී තිබේ.

මෙම වෛරසය වැළදීමෙන් 11,000 ට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

(28535)



අදහස් (0)

ඉබෝලා වෛරසය කොංගෝ රාජ්‍යයේ හිස ඔසවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site