IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉබ්බාට හාදු දෙන්න ගිහින් රෝහලේ

ඉබ්බෙකුට හාදු දීමට ගිය චීන ජාතික පරිසර ලෝලියෙකුට සිදුවූයේ රෝහල් ගතවීමටය.

හාදුව දෙන විටම ඉබ්බා ඔහුගේ උඩු තොල සපා කෑවේය.ඉබ්බා ගලවා ගැනීමට මහත් අරගලයක් කිරීමට සිදුවුනි.

වහාම ඔහු රෝහල් ගත කැරිණි.ඉබ්බා ඔහුගේ උඩු තොල සම්පූර්ණයෙන්ම වෙන්වී යන තරමටම සපා ඇතැයි සදහන්ය.

ඉබ්බන් අහිංසක සත්ත්ව විශේෂයක් වුවද ඔවුන් හා ගනුදෙනු කිරීමේදී ප‍්‍රවේසම් විය යුතු බවට සත්ත්ව විශේෂඥයෝ අනතුරු අගවති.ශක්තිමත් හනු යුගලකින් යුතු වන මුඛයක් පිහිටීම නිසා ඔවුන්ට දරුණු ලෙස සැපිය හැකියැයි ඔවුහු කියති.



අදහස් (0)

ඉබ්බාට හාදු දෙන්න ගිහින් රෝහලේ

නුවන් Monday, 10 March 2014 08:13 AM

මේ ජාතිය හපනවා.(නදී)

:       0       0

ගයා Wednesday, 12 March 2014 11:54 AM

මලකෝලන්(දී)

:       0       0

මධුෂාන් Tuesday, 11 March 2014 07:27 PM

හරක් වැඩක්නෙ ඉතින්(දී)

:       0       0

චන්ද්‍රා Tuesday, 11 March 2014 05:36 AM

ඉබ්බා හිතුවද දන්නේ නැහැ මෙය එයාව කන්න හදනවා කියල. (අ)

:       0       0

ආරියසේන Tuesday, 11 March 2014 06:37 AM

කෑමට යමක් දෙන්න යනවා කියල ඉබ්බාට දැනෙන්න ඇති. අනෙක් ඉබ්බාගේ දත් හරිම තියුණුයි. පරිසර වේදියෙක් වුවත් සතුන් ගැන අවබෝදයක් නොමැතිකම.(නදී)

:       0       0

මාතු Tuesday, 11 March 2014 09:35 AM

යතුර තිබ්බා නම් වැඩේ ලේසියි.(නදී)

:       0       0

ප්‍රේමකුමාර Sunday, 09 March 2014 04:51 PM

හොඳ වෙලාවට කට දුන්නේ.(නදී)

:       0       0

මනෝජ් Monday, 10 March 2014 02:00 PM

ඉබ්බා බඩගින්නේ ඉන්න ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් (දිල්)

:       0       0

සිරා Tuesday, 11 March 2014 11:27 AM

වඳින්න ගිය දේවාලය හිසේ කඩන් වැටුනා වගේ.(නදී)

:       0       0

අසංක Tuesday, 11 March 2014 11:41 AM

යතුරක් තියෙන්ට නැතුව ඇති (අ)

:       0       0

බණ්ඩා Tuesday, 11 March 2014 12:23 PM

පිරිමි ජාතිය පෙන්නන්න බැරි ඉබ්බියෙක් වෙන්නඇති (අ)

:       0       0

අමා Wednesday, 12 March 2014 04:43 AM

ඉබ්බා මූත් එක්ක ඉන්න ඇත්තේ මාර කේන්තියෙන්. මෙයා ලිංගික හිංසනයට අච්චු කරන්න ඕනේ.(අ)

:       0       0

ෂශිනි Wednesday, 12 March 2014 09:03 AM

අපරාදේඉබ්බාට දුන්නේ වෙන දෙන්න දේවල් තියෙද්දී... (අ)

:       0       0

චන්දිම Sunday, 16 March 2014 07:04 AM

ගොන්කම තමයි ඉතින්.(නදී)

:       0       0

නිලු Sunday, 09 March 2014 11:43 PM

මේ නම් ඉබ්බියෙක් වෙන්න ම ඕනේ (අ)

:       0       0

ලක්මාල් Tuesday, 11 March 2014 03:20 PM

දකින දකින ඒවා ඉබිනවට හොද පාඩම් (දී)

:       0       0

තිලංකා Tuesday, 11 March 2014 03:40 PM

ඉබ්බියෙකුටවත් ඉන්න දෙන්නැති හැටි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site