
ඉන්දියාවේ ඊසාන දෙසින් පිහිටි මනිපූර් ප්‍රාන්තයේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ සිදුවුණු ගැටුමකින් 13 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පොලිසිය පවසයි.
මනිපූර් ප්‍රාන්තයේ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාඔඩුදුවයි.ප්‍රචණ්ඩ ක්‍රියා සහ ගැටුම් සිදුවන්නේ, ප්‍රාන්තයේ බහුතරය ලෙස සැලකෙන මෙයිටි වැසියන් සහ සුළුතරය ලෙස සැලකෙන කුකියෝ වැසියන් අතරේය.
පසුගිය මැයි 3 වැනිදා සිට දෙපාර්ශ්වය අතරේ අවි ගැටුම් උත්සන්න වී තිබේ.එම ගැටුම්වලින් මියගිය ගණන 180 ක් බව පැවැසෙයි. ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දසස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd