IMG-LOGO

ඉන්දු-පකිස්තාන වෙළෙඳ ගනුදෙනු තරකර ගැනීමේ සූදානමක්

ද්වී පාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර ඇයිහොඳයිකම් ශක්තිමත් කර ගැනීමට ඉන්දියාවත් පාකිස්තානයත් සූදානම් වේ. නව වෙළෙඳ ගනුදෙනු කිහිපයකට ද මේ වසර අවසානයේදී ඉන්දියාවත් පාකිස්තානයත් අත්සන් කිරීමට නියමිතය. ඊට අමතරව දේශසීමා හරහා සෘජුව වෙළෙඳ ගනුදෙනු සිදු කිරීම ගැන ද දෙරටේ බලධාරීන්ගේ අවධානයට යොමුවී ඇතැයි ද වාර්තා වේ. මේ වනවිට ඉන්දීය ව්‍යාපාරිකයන් ඔවුන්ගේ බඩුබාහිරාදිය පාකිස්තානයට යවන්නේ ඩුබායි හරහාය.



අදහස් (0)

ඉන්දු-පකිස්තාන වෙළෙඳ ගනුදෙනු තරකර ගැනීමේ සූදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 49 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 227 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site