IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඉන්දු - පාකිස්තාන අර්බුදය තවත් දිග්ගැස්සෙන ලකුණු

සටන් විරාම ගිවිසුම සහ දේශසීමා උල්ලංගනය කරමින්, ඉන්දීය හමුදා සෙබළුන් කාශ්මීරයේ පාකිස්තානය පාලන ප‍්‍රදේශයට ඇතුළු වී පාකිස්තාන සෙබළකුත්, පාකිස්තාන හමුදා ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේදී ඉන්දීය හමුදා සෙබළුන් දෙදෙනකුත් ඝාතනය කිරීමේ සිදුවීම් මුල්කොට ගනිමින් දෙරට අතර හටගත් අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතී.
ඉන්දීය හමුදාපති බික්රම් සිං පෙරේදා (14) පැවැති මාධ්‍ය හමුවකදී කියා කියා සිටියේ පාකිස්තානයෙන් එල්ල වන තර්ජනවලට ප‍්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීමට ඉන්දීය හමුදාව සූදානමින් සිටින බවය.
ඉන්දීය හමුදාපතිවරයාගේ එම ප‍්‍රකාශයත් සමඟ න්‍යෂ්ටික බලවතුන් වන පාකිස්තානය සහ ඉන්දියාව අතර යළිත් වරක් යුද්ධයක් හට ගනු ඇති බවත් දේශපාලන විචාරකයෝ බිය පළ කරති.



අදහස් (0)

ඉන්දු - පාකිස්තාන අර්බුදය තවත් දිග්ගැස්සෙන ලකුණු

බුද්ධි Thursday, 17 January 2013 10:41 AM

අන්න වෙලාව, මතකද ඉන්දියාව අපිට විරුද්ධව ඡන්දෙ දුන්න.පාකිස්ථානය හිටියෙ අපේ පැත්තෙ.කට්ටියට අලිමංකඩ සටන මතකද? (ස)

:       0       0

දෝහා Thursday, 17 January 2013 10:44 AM

ඩොන් දන්න දේවල්? (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 16 January 2013 04:22 PM

ඒ වගේ දෙයකට ඉඩ තබන්න හොද නැහැ. (දී)

:       0       0

මධු Friday, 18 January 2013 01:58 AM

ඉන්දියාවට මගේ සහය (දී)

:       0       0

සුරංග Thursday, 17 January 2013 11:13 AM

කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

දිසා Friday, 18 January 2013 06:15 AM

ඔය මොන ප්‍රශ්නේ ආවත් අපි බය නැහැ. හරිද? (නි)

:       0       0

ලාරා Wednesday, 16 January 2013 06:40 PM

කොහේට ගැහුවත් කමක් නැහැ ලංකාවට නම් ගහන්න එපා. (නි)

:       0       0

මුබාරක් Thursday, 17 January 2013 01:35 PM

ඩොන් කියන දේ හරි. (නි)

:       0       0

සදුන් Wednesday, 16 January 2013 07:03 PM

අන්න එදාට තමයි ලෝක විනාශය... (නි)

:       0       0

බණ්ඩා Wednesday, 16 January 2013 02:38 PM

ලංකාවත් පාකිස්ථානයට උදවු කළොත් ඉන්දියාවෙන් අපිට නොමිළයේ පරිප්පු ගන්න පුලුවන්. (නි)

:       0       0

ඩොන් Wednesday, 16 January 2013 08:18 PM

ලංකාවට ආයි අමුතුවෙන් ගහන්න දෙයක් නැහැ. දුමටම ලංකාව ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1743 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1437 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 517 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site