
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. ඒ, රුසියාවේ ටැටර්ස්ථාන් පළාතේ කසාන් නගරයේ පැවැත්වෙන ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීවය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය දරුණු ලෙස උත්සන්න වූයේ 2020 වසරේදීය. ඉන්පසු විටින් විට, දෙරට අතර දේශසීමා මුර භටයන් අතරේ වෙඩි හුවමාරු සිදුවිය.
‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය. පසුගිය 2023 වසරේ ‘බ්‍රික්ස්’ සමුළුව පැවැත්වූයේ දකුණු අප්‍රිකාවේය. එම සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත්, චීන ජනාධිපතිවරයාත් අතරේ දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දු චීන දේශසීමා අර්බුදය ගැනත් සාකච්ඡා