ඉන්දීය ආරක්ෂක අංශ කුරාන පිටපත් ගිනි තැබීමේ සිද්ධියකට විරෝධය පාමින් ඉන්දු කාශ්මීරයේ ආරම්භ වූ විරෝධතා ඊයේ (22) වන විටත් අවසන් නොවූ හෙයින් පැනැවූ ඇඳිරි නීතිය ඉවත් නොකිරීමට ප‍්‍රාන්ත බලධාරීහු තීරණය කළහ.
ප‍්‍රාන්ත රජයටත්, ආරක්ෂක අංශවලටත් විරෝධය පළ කරමින්, ඉන්දු කාශ්මීරයේ ශී‍්‍ර නගර් ඇතුළු නගර කීපයක වැඩ වර්ජන ද පැවැත් වීමට ආගමික නායකයෝ සහ වෘත්තීය සමිති ඊයේ දිනයේ දී ද තීරණය කර තිබුණු බව පුවත් සේවා පවසයි.
ඉන්දු කාශ්මීරයේ ගැටුම් වර්ධනය වූයේ ඉකුත් සිකුරාදා සිටය. එදින විරෝධතාකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම් හට ගත්තේය. එහිදී විරෝධතාකරුවන් පලවා හැරීමට පොලිසිය වෙඩි තැබූ අවස්ථාවේදී හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දු කාශ්මීරයට දිගටම ඇඳිරි නීතිය
කෙවින් Tuesday, 23 July 2013 07:15 PM
ආගමට හානි කෙරුවොත් සමාවක් නැහැ, වෙන ඕනෑම දෙයක් කරලා දෙවියන්ගෙන් සමාව ගන්න පුළුවන් වුනත් (නි)
විමල් Tuesday, 23 July 2013 09:00 PM
මේ කට්ටිය ඉල්ලගෙන කනවා .(අ)
ගාමිණී-සිරි Tuesday, 23 July 2013 09:30 PM
හින්දු , මුස්ලිම් ආගම් වාදී අරගලයකට නැවතත් මුල පුරන වගයි පෙනී යන්නේ !! (අ)
ලාල් Tuesday, 23 July 2013 10:18 PM
පොතක් නිසා මරා ගන්නේ ඇයි මෙහෙම? (නි)
රිෂාර්ඩ් Tuesday, 23 July 2013 03:43 PM
මරන්න හොඳ විදිහකුත් හොයාගෙන. නිකන් පව් පුරවා ගැනීමක් විතරයි සත පහක විමුක්තියක් නැහැ. කි දවසකටද මේක.(නදී)