ඉන්දිය රජයට අයත් ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි නාසික එන්නත ඉන්දියානුවන්ට ලබා දීමට ඉන්දීය රජය අවසර දී තිබේ.
ඉන්දීය රජය මෙසේ ‘ඉන්-කෝවැක්’ නමැති මෙම නාසික එන්නත නිර්දේශ කළේ එරට සෞඛ්‍ය අංශ එන්නත සම්බන්ධයෙන් ලබා දුන් නිර්දේශ පවා සැලකිල්ලට ගනිමිනි.
එන්නත් මාත්‍රාව බිංදු දෙකකි. ‘කොවිෂීල්ඞ්’ සහ ‘කොවැකිසින්’ කොවිඞ් 19 පළමු සහ දෙවැනි මාත්‍රා මෙන්ම බූස්ටර් එන්නත් මාත්‍රා ද ලබාගත් ඕනෑම අයකුට මෙම නාසික එන්නත සුදුසු යැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.
එන්නත් කටුවලට බියක් දක්වන ඕනෑම අයකුට ඉතා පහසුවෙන් ‘ඉන්-කෝවැක්’ එන්නත ලබා ගැනීම කළ හැකි බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
625
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දීය වැසියන්ට නාසික එන්නතක්