
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, කටාර් රාජ්‍යයේ නිල සංචාරයකට ගොස් සිටී. විදේශ අමාත්‍යවරයා සහ කටාර් අග්‍රාමාත්‍ය මොහොමද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල් තානීගෙන් විදේශ අමාත්‍යවරයාට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
දේශපාලන, ආර්ථික, වෙළෙඳ, බලශක්ති, තාක්ෂණය ආදී මාතෘකා යටතේ විදේශ අමාත්‍යවරයාත්, කටාර් අග්‍රාමාත්‍යවරයාත් අතරේ සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1400
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දීය විදෙස් ඇමැති කටාර් අගමැති හමුවෙයි