
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, කසක්ස්තානයේ අස්තානා අගනුවරදීය.
වාර්ෂිකව පැවැත්වෙන ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, 14 වැනි රාජ්‍ය නායක සමුළුව කසක්ස්තානයේ අස්තානා අගනුවර පැවැත් වෙයි. ඉන්දියාව එහි සාමාජිකයෙකි.
සමුළුවට ජගත් සංවිධාන රැසක් ද සහභාගී වන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි ඉහළින්ම සිටී. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමුළුවට සහභාගී වන්නේ ඒ අනුවය.
ගෝලීය අර්බුද සම්බන්ධයෙන් සහ එම අර්බුද සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමැතිවරයා සහ ජගත් මහ ලේකම්වරයා අතරේ සාකච්ඡා විය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1400
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දීය විදේශ ඇමැති ජගත් මහ ලේකම් හමුවෙයි