ඉන්දීය විදේශ ඇමැති වහා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි එරට ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය පවසයි. නීති විරෝධී ආකර කර්මාන්ත සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමැති එස්.එම්. කි‍්‍රෂ්ණාගේ කි‍්‍රයා කලාපය පිළිබඳ වහා පරීක්ෂණ පැවැත්වන්නැයි භාරතීය ජනතා පක්ෂය අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර අධිකරණය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම ඊට හේතුව වී ඇත. විදෙස් ඇමැතිවරයාට එරෙහි වහා පියවරක් ගන්නැයි භාරතීය ජනතා පක්ෂය, පාලක කොංග‍්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධිගෙන් මෙන්ම ඉන්දීය අගමැති මන්මෝහන් සිංගෙන් ද ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය විදේශ ඇමැතිට ඉල්ලා අස්වන්නැයි විපක්ෂයෙන් බලපෑම්