IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ඉන්දීය රජය ජම්මු හා කාෂ්මීර් නව ෆෙඩරල් පාලන ප්‍රදේශ ලෙස බෙදයි

ජම්මු හා කාෂ්මීර් නව ෆෙඩරල් පරිපාලන ප්‍රදේශ දෙකක් ලෙස විධිමත්ව බෙදීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

මෙම නව සැකැස්ම තුළ ජම්මු හා කාෂ්මීරය එක් භූමි ප්‍රදේශයක් වන අතර චීනයට මායිම්ව ඇති ලඩාක් වෙන්කර ඇත.

දිල්ලි අගනුවර සිට නව ඒකාබද්ධ බලප්‍රදේශ පාලනය කෙරෙනු ඇතැයි සඳහන් වේ.

"දැන් ෆෙඩරල් වාදයේ සැබෑ එකමුතුව දැකගන්න පුළුවන්, නව මහාමාර්ග, නව දුම්රිය මාර්ග, නව රෝහල්, නව පාසල් ජම්මු කාෂ්මීර ජනතාවගේ සංවර්ධනය උසස් ස්ථානයකට ගෙන යනු ඇති" යැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජනතාව අමතමින් පවසා ඇත. 

මෙය පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දියානු රජය කාෂ්මීර ප්‍රදේශය සඳහා ගනු ලැබූ මතභේදාත්මක පියවරේ කොටසක් ලෙස විචාරකයින් සඳහන් කර ඇත.

කාෂ්මීරය දීර්ඝ කාලයක් තිස්සේ ලෝකයේ භයානක කේන්ද්‍රස්ථානයන්ගෙන් එකක් වන අතර එය සම්පූර්ණයෙන් හමුදා පාලනයට යටත් වූ ප්‍රදේශයකි.

ඉන්දියාව හා පකිස්ථානය කාෂ්මීරයට පූර්ණ ලෙස හිමිකම් කියන නමුත් එහි සමහර කොටස් පමණක් පාලනය කරයි.

(බිබිසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දීය රජය ජම්මු හා කාෂ්මීර් නව ෆෙඩරල් පාලන ප්‍රදේශ ලෙස බෙදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 800 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2452 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site