IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය යානය කරණමක් ගහයි

ඉන්දියාවේ ජෙට් ගුවන් සමාගමේ යානයක් මගීන් 161 දෙනකු හා කාර්ය මණ්ඩලය සමග අද පෙරවරුවේ ගෝවා හි ඩබොලිම් ගුවන්තොටුපළේදී අනතුරකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

හදිසි ප්‍රතිකාර සඳහා මගීන් යානයෙන් එළියට ගත් බවත් මගීන් 15 දෙනකු පමණ සුළු තුවාල ලබා ඇති බවත් කියති.

එම යානය ගුවන්ගත කිරීමට යද්දී ලිස්සීමකට ලක්ව අංශක 360ක් කැරකී ගොස් ඇතැයි වාර්තාවේ. යානය මුම්බායි බලා යාමට නියමිතව තිබූ එකක් බව කියති.

මේ අතර ඉන්දිගෝ සහ ස්පයිස් ජෙට් යානා දෙකක් දිල්ලි නුවර අයිජීඅයි ගුවන්තොටුපළේදී මුහුණට මුහුණලා පැමිණීමෙන් සිදුවීමට ගිය අනතුරක් නූලෙන් බේරුණු බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ලක්නව් හි සිට මගීන් 176 දෙනකු සමග පැමිණි යානයක් හා ස්පයිස් ජෙට් යානයක් අතර මෙම අනතුර සිදුවීමට ගිය බවත් ලක්නව් සිට පැමිණි යානාවේ නියමුවා එය නතර කර ගැනීමට සමත්වූ බවත් කියති.

webet-airways-skid_650x400_51482814954webet-airways-skid_650x400_81482814981



අදහස් (0)

ඉන්දීය යානය කරණමක් ගහයි

ජයසේකර Wednesday, 28 December 2016 06:00 AM

අම්මෝ! මමත් ජෙට් එයාර්වේස් යානයක ගිහින් තියෙනවා. ඉන්දියාවේ ගුවන් ගමන් කියන්නේ අපේ පෝළිමේ බස් යනවා වගේ. (නි)

:       0       0

ඩෑම් Tuesday, 27 December 2016 09:49 AM

හැබැයි කල්පනාව අනිත් රටවලට මිසයිල ගහන්න (නි)

:       0       0

බමුණු Wednesday, 28 December 2016 01:49 PM

හැබැයි පයිලට් කියාවී එයා පොඩි සෙල්ලමක් දාල පෙන්නුවා කියල (බ)

:       0       0

බමුණු Wednesday, 28 December 2016 01:49 PM

ද සිල්වා ඔය වැසිකිලි කතාව නිතර කියන්න එපා ඒගොල්ලන්ට වැඩිය අපේ අයට තරහ යනවා. (බ)

:       0       0

එඩ්වඩ් Tuesday, 27 December 2016 07:31 PM

ඇති ඔයින් ගියා! (නි)

:       0       0

නාමල් Tuesday, 27 December 2016 07:31 PM

අයියෝ ඉතින්, ගුවන් කරනම් අනතුරු ඕනෑම රටක වෙන්න පුලුවන්නේ (නි)

:       0       0

ද සිල්වා Tuesday, 27 December 2016 07:50 PM

ඉන්දියාවේ වැසිකිළි ප්‍රශ්නයක් තිබෙන නිසා මිනිස්සු ධාවන පථයේත් මළපහකර මෙම අනතුර වුණාවද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site