![]() |
භට්කාල් |
ඉන්දියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන මුජහදීන් ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ නායක යාසීන් භට්කාල් අත්අඩංගුවට ගැනීමට නේපාල ආරක්ෂක අංශ ඊයේ (29) සමත් විය.
යාසීන් භට්කාල්, අත්අඩංගුවට ගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත් වූයේ ඉන්දීය බුද්ධි අංශ සමඟ එක් වී කටයුතු කිරීමෙන් යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඉන්දීය මුජහදීන් සංවිධානය පාකිස්තානයේ ඉස්ලාමීය සටන්කාමීන් සහ බෙඳුම්වාදීන් සමඟ සම්බන්ධතා පවත්වන අතර ඉන්දියාවේ සිදුවූ බෝම්බ පිපිරීම් පසුපස සිටින්නේ මෙම සංවිධානයයි.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉන්දීය මුජහදීන් නායකයා නේපාලයේදී කොටුවෙයි
මොහොමඩ් Friday, 30 August 2013 11:35 AM
අල්ලාහ් දෙවියනි,කුරානය නිවැරදිව පිළිපදින මොහු ෂරියා නීතියට අනුව වැරදි කරුවෙකු නොවේ. (දී)
විජිත Sunday, 01 September 2013 12:39 PM
අපරාධ කරුවන් කොහේ හිටියත් අසු වෙනවා කියන එකට හොද සාක්කියක් මේ (දී)
විජිත Sunday, 01 September 2013 01:51 PM
දෙයියෝ සාක්කි කියලා කියන්නද මම (දී)
විහඟ Sunday, 01 September 2013 02:55 PM
වරද කලොත් දඩුවම් ලැබෙනවාමයි (දී)
රත්නම් Monday, 02 September 2013 08:39 AM
මොහු කුරාණයට අනුව ප්‍රචණ්ඩ ක්‍රියා කරන්නේ නම් බෝම්බ පුපුරවා අහිංක මිනිසුන්, දේපල විනාශ කරන්නේ නම් වරද කොතැනද? කුරණය නොවෙයිද? සතුන්ගේ ගෙල සිදින විට දෙවියන් සිහිකර බෙල්ල කපයි.බෝම්බ ගහන කොටත් දෙවියන් යදියි. සිරියාවේදී මුජහදීන් කතෝලික පියතුමන් තුන් නමකගේ දෑත් පිටු පසට බැඳ කුරාණයේ වැකි කියා බෙල්ල කපන්න එක් අයකුට විනාඩි දෙකක් පමණ ගත්තා ඒකද ඔබ අනුමත කරන්නේ ??ඉන්‍දීය නීතිය මොහුට සදාචාරය ඉගැන්වීම වටී. මේවා අනුමත කරන අයටත් මේ දේම විය යුතයි. කුරාණයේ තියෙන්නේ ඔය ඉගැන්වීමි නම් යුරෝපා රටවල් අරාබි කරයට ගහන කොට අපි දුක්විය යුතු නැත. (ස)
කලන Friday, 30 August 2013 01:23 PM
මුව මරලම දාන්න ඕනේ, මුන්තමයි බුද්ද ගයාවට බෝම්බ දැම්මේ. (අ)
රත්නායක Sunday, 01 September 2013 04:06 PM
අයියෝ සල්ලි
ෆාතිමා අබ්දුල්ලා Friday, 30 August 2013 11:00 AM
බෞද්ධයන්ට රිදවන්න බුද්ධගයාවට ගැහුවෙත් මොවුන් තමයි. ඔය තිරිසන් ම්ලේච්ච මිනිහව ෂරියා නීතියට අනුව ඝාතනය කල යුතුය.(නදී)