IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉන්දීය නව ජනපති දිවුරුම් දෙයි...

ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා ලෙස ප‍්‍රනාබ් මුකර්ජි මහතා (දකුණේ) ඉන්දීය පාර්ලිමේන්තුවේ මධ්‍යම ශාලාවේදී එරට අගවිනිසුරුවරයා වන එස්.එච්. කපාඩියා මහතා (වමේ)  ඉදිරියේදී ඊයේ(25) දිවුරුම් දුන් අයුරු. එම අවස්ථාවට උප අගමැති හමිඞ් අන්සාරි, කථානායක මීරා කුමාර්, අගමැති මන්මොහන් සිං සහ හිටපු ජනපතිනී ප‍්‍රතිභා පටෙල් ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ රැසක් සහභාගී වූහ.



අදහස් (0)

ඉන්දීය නව ජනපති දිවුරුම් දෙයි...

මධු Thursday, 26 July 2012 12:24 PM

අල්ලපු රටට හොද ආදර්ශයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site