IMG-LOGO

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට යන්නේ නෑ

අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය 2025 වසරේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දැනුම් දී ඇත්තේ පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට තමන් සහභාගී නොවනු ඇති බවය.

ඉන්දීයාව මේ බව අයි.සී.සී.යට දැනුම් දුන් බවත් අයි.සී.සී.ය එය පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට දැනුම් දී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පවසා ඇත්තේ 2025 අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ පමණක් පැවැත්වෙනු ඇති බවත්, පාකිස්තානය ඉන්දියාව ගැන සිතා වෙනත් රටක් සමඟ එක් වී එය පැවැත්වීමට කිසිදු අදහසක් නැති බවත්ය.



අදහස් (0)

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට යන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 572 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1002 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site