
ඉන්දියාවේ උප ජනාධිපති තේරීමේ ඡන්ද විමසුම එරට පාර්ලිමේන්තුවේ අද (6) පැවැත්වෙයි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ද අයත් වන 'ඉන්දීය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය' නියෝජනය කරමින්, උප ජනපති සටනට එක් වී සිටින්නේ ජග්දීප් දන්කර් වන අතර, විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින්නේ මාග්‍රට් අල්වාය.
ජග්දීප් දන්කර් උප ජනපති ධුර සටනින් ජය ගනු ඇතැයි පැවැසෙයි. ජග්දීප් දන්කර් බෙංගාලයේ හිටපු ආණ්ඩුකාරවරයා ද වෙයි.
ඉන්දීය ජනාධිපති තේරිම සහ උප ජනාධිපති තේරිම සිදුවන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු ඡන්දයෙනි.
ඡන්ද විමසුම අද (6) උදේ 10 සිට සවස 5 තෙක් පැවැත්වෙනු ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය උප ජනපති සටන ඇරැඹේ