IMG-LOGO

ඉන්දියාව හා ජර්මනිය අතර ගිවිසුමක් අත්සන් කරයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කල් අද (1) නව දිල්ලියේ දී‌ උපාය මාර්ගික සහයෝගිතාව පුළුල් කරගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇත.

එහිදී ද්වීපාර්ශ්වික වෙළඳාම ඉහළ නැංවිය හැකි ක්‍රම පිළිබඳව ද අදහස් හුවමාරු කරගත් බව වාර්තා‌ වේ.

පසුගිය බ්‍රහස්පතින්දා‌ තෙදින සංචාරයක් සඳහා මාර්කෙල් මහත්මිය ඉන්දියාවට පැමිණි අතර ඇය සමඟ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකු හා ව්‍යාපාරික දූත පිරිසක් ද පැමිණ තිබේ.

ජර්මන් චාන්සලර්වරිය ඉන්දියාවේ ඉහළ පෙළේ ව්‍යාපාරික හා කර්මාන්ත ප්‍රධානීන් කිහිප දෙනකු මුණ ගැසීමට ද නියමිතය.

යුරෝපීය රටවල් අතරින් ජර්මනිය ඉන්දියාවේ ප්‍රධනතම‌ වෙළඳ හවුල්කරු වන අතර ජර්මන් සමාගම් 1700කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ ක්‍රියාත්මක‌ වේ.

(‌රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දියාව හා ජර්මනිය අතර ගිවිසුමක් අත්සන් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 702 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 507 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site