ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ බතිණ්ඩා හමුදා කඳවුරේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීම සිදුවූයේ අලුයම 4.35 ට පමණ යැයි ඉන්දීය හමුදාව පවසා තිබේ.
වහා කඳවුරේ ආරක්ෂාව තහවුරු කිරීමට ද පියවර ගැණුනි. වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් හමුදා සෙබළුන් සිවුදෙනකු බරපතල තුවාල ලැබූ බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්දියාවේ හමුදා කඳවුරක වෙඩි තැබීමක්