IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඉන්දියාවේ හතර දෙනාම ගස් ‍

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී, 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව කෙළෙසීමට ලක් කැර මරා දැමූ සිව් දෙනාට අද නවදිල්ලි අධිකරණයෙන් (13) මරණ දඬුවම නියම කළේය.
විනිසුරු යෝගේෂ් ඛන්නාගේ එම තීරණයත් සමඟ නවදිල්ලි අගනුවරට රැස්ව සිටි දහස් ගණනක් දෙනා සමඟ ප්‍රීතී ඝෝෂා පැවැත්වූහ.

එම පිරිස, පසුගිය දින කිහිපය තිස්සේ නවදිල්ලි නුවරට රැස්වී උද්ඝෝෂණ පවත්වන්න වූයේ,  විත්තිකරුවනට මරණ දඬුවම දෙන ලෙස ඉල්ලමිනි.

 

 

 

 



අදහස් (0)

ඉන්දියාවේ හතර දෙනාම ගස් ‍

ඉන්දු Saturday, 14 September 2013 03:33 AM

අගය කළ යුතු නඩු තීන්දුවක්. මෙය ඉක්මනට ක්‍රියාත්මක කරන්නත් ඕනෑ. (නි)

:       0       0

රන්ජිත් Saturday, 14 September 2013 04:58 AM

මේවා වැළැක්වීමට පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුලත් කළ යුතුය. (නි)

:       0       0

ශ්‍රීලාල් Saturday, 14 September 2013 05:10 AM

ප්‍රසිද්ධියේ එල්ලුවා නම් කාටත් සැනසීමක්. නැත්නම් යටින් පැනලා යන්නත් බැරි නැහැ. දඬුවමට කලින් අපරාධයට අදාළ ආයුධ විනාශ කළ යුතුව ඇත. (නි)

:       0       0

හේරත් Saturday, 14 September 2013 06:17 AM

ප්‍රමාද කරන්න එපා. ඉක්මනට යවන්න. ගහ ලංකාවෙත් පටන් ගන්න. (නි)

:       0       0

රූපා Saturday, 14 September 2013 06:26 AM

හොඳ ආදර්ශයක්. අපේ ප්‍රාදේශීය නායකයෝ රැසක්ම ඉන්නව ලිස්ට් එකේ. ඉක්මනට නඩු අහලා ගස් යවන්න ඔවුන්ව යවමු ඉන්දියාවට. (නි)

:       0       0

උපාලි Saturday, 14 September 2013 06:43 AM

මේ අදහස් බලලාවත් අපේ නායකයෝ, උසාවි වල විනිසුරුවරු, පොලිසියේ මහත්වරු දැන් තියන අවුරුදු ගණන් නඩු අහලා අපරාධකාරයෝ නිදහස් කරන ක්‍රමය වෙනස් කරලා රට හදන්න. නැත්නම් කවදා හෝ මිනිස්සු නීතිය අතට ගනීවී (නි)

:       0       0

අමිල කටුනායක Friday, 13 September 2013 06:58 PM

ඒක යසයි! (නි)

:       0       0

සමන් Saturday, 14 September 2013 07:42 AM

මේක අපේ අය දැනගත්තහම අනේ පවු කියාවි (නි)

:       0       0

පිටිගල Saturday, 14 September 2013 07:52 AM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කළොත් මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. ඒ නිසයි ක්‍රියාත්මක නොකරන්නේ. මොකද ලංකාව මානුෂික අයිතිවාසිකම් රැකීම ගැන ලෝකයේ කප් ගහපු රටක් නේ. (නි)

:       0       0

නසාර් Friday, 13 September 2013 07:13 PM

නියමයි (නි)

:       0       0

කළා Friday, 13 September 2013 07:18 PM

ලංකාවෙ නම් පළාත් සබා ප්‍රාදේශීය සබා සබාපතිකම් දෙන්න තිබුනා (නි)

:       0       0

සංජය් Friday, 13 September 2013 07:20 PM

ලංකාවට එන්න, මෙහෙ ප්‍රාදේශීය පට්ටමක් දෙන්නම් (අ)

:       0       0

සමන් Friday, 13 September 2013 07:24 PM

නසාර් මොනවා ද නියම (අ)

:       0       0

ගිහාන් Saturday, 14 September 2013 08:54 AM

නියම දඩුවම (දී)

:       0       0

රංජිත් Friday, 13 September 2013 07:42 PM

ඇයි ලංකාවේ අකරැස්සේ ප්‍රදේශිය සභාවේ සභාපතියාටත් හොදයි මරණ දඩුවම .න(අ)

:       0       0

අනුර Friday, 13 September 2013 07:58 PM

ඔය වගේ තීරණ ලංකාවෙත් ගන්න ඕනෑ (නි)

:       0       0

කමල් Friday, 13 September 2013 08:20 PM

රක්‍ෂා දෙන්න අල්ලස් ලෙස ලිංක අල්ලස් ගන්න පාළුවෝ ගැන මොකද කියන්නේ (අ)

:       0       0

සත්‍යපාල Friday, 13 September 2013 08:54 PM

ඔන්න හරි තැනක නොඉපදුණු එකේ කරුමය.සුදුස්සාට සුදුසු තැන ලැබෙන ලංකාවේ වගේ රටක ඉපදුනානම් ප්‍රාදේශීය සභා සභාපතිලා හතර දෙනෙක් වෙන්න තිබුන මෙයාලට ඉන්දියාවේ ඉපදුන කරුමෙට හිස් ගැසුම් කන්න වෙලා.ලබන ආත්මෙවත් මෙහෙ ඉපදෙන්න පැතුමක් කරන්න .ගොඩම තමයි.(දී)

:       0       0

විමල් Friday, 13 September 2013 09:53 PM

ඉක්මණට නඩුව අහල තීන්දුව දුන්නා හොඳ ආදර්ශයක් (අ)

:       0       0

ටිකිරි බංඩා Saturday, 14 September 2013 11:18 AM

ලංකාවේ නම් මිනීමරුවන්ට ස්ත්‍රී දුෂකයන්ට සභාපතිකම්, ඇමතිකම් ලැබෙනවා.(නදී)

:       0       0

රූපවතී Friday, 13 September 2013 10:39 PM

අපේ රටේ නම් අවුරුදු 21ක් ම ගන්නවනේ. (නි)

:       0       0

අප්පුහාමි Friday, 13 September 2013 11:13 PM

අපරාධය සිදුවී මාස 09 කටත් අඩු කාලපරාසයකදී නඩුව අසා තීන්දුවත් දුන්නා. ඒ මහා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ හැටිය. අර, අපි හිතන රටේ මිනීමැරුම් නඩුවක තීන්දු දෙන්න අවු . 17 යි. 21යි 16යි.මේ චූල ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක හැටිය. කිනම් ආශ්චර්යයක්ද? (නි)

:       0       0

ටෘත් Friday, 13 September 2013 11:24 PM

බැරිද ඔවුන් හතර දෙනා ලංකාවට එවන්න? දේශපලනයට ගැලපෙනවා නොවේද? (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Saturday, 14 September 2013 12:49 AM

ලංකාවේ ඉන්න අයට මේක හොද ආදර්ශයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site