IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඉන්දියාවේ වායු දූෂණය මඬින්න පස් අවුරුදු සැලැස්මක්

ඉන්දීය රජය විසින් වායු දූෂණය අවම කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් හදුන්වා දී ඇත. 2024 වන විට වායු දූෂණය 20-30 % ට කින් අඩු වනු ඇතැයි බලාපොරොත්තු වේ. 
 
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ වායූ දූෂණය ද මේ වන විට වඩාත් ඉහළ මට්ටමක පවතින අතර එවැනි දූෂණය ඉතා ඉහළ මට්ටමක පවතින නගර 102 ක් කෙරේ. මෙහිදී අවධානයට ලක් කරනු ඇත. 
 
වායු දූෂණයට එරෙහිව කටයුතු කරන ක්‍රියාකාරීන් සඳහා  මෙම සැලැස්ම මඟපෙන්වන ලේඛනයක් වනු ඇති බව මේ පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය පරිසර අමාත්‍ය හර්ෂ් වර්ධන් මහතා කීවේය. 
 
සැලැස්ම යටතේ ආකාර ගණනාවක ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම සඳහා යෝජනා කර ඇති අතර එය මධ්‍යම අමාත්‍යංශ රාජ්‍ය සහ නාගරික මට්ටමේ ආයතන මගින් ඒවා ක්‍රියාවට නැංවනු ලබයි.
 
රථවාහන, කාර්මික සහ තාප බල විමෝචනය සහ දැව දහනය, ගඩොල් නිෂ්පාදනය ආදිය නිසා සිදුවන  වායු දූෂණය පිළිබඳ එහිදී අවධානය යොමු කරනු ඇත. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝකයේ වඩාත් දූෂිත නගර 10 අතරින් 9ක්ම  ඉන්දියාවේ පිහිටා ඇත.  2017 වර්ෂයේ මිලියන 1.24 ක් මියගොස් ඇත. 
 
(65226)
 



අදහස් (0)

ඉන්දියාවේ වායු දූෂණය මඬින්න පස් අවුරුදු සැලැස්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1669 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site