ඉන්දියාවේ ඔඩිෂා (ඔරිස්සා) හා තෙළඟනා ප්‍රාන්තවලට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් 70කට ආසන්න පිරිසක් මරුමුවට පත්ව ඇතැයි එරට පුවත් සේවා පවසයි.
මේ දිනවල ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට අධික උෂ්ණත්වයක් ඇතිවී ඇති අතර දිල්ලියේ පසුගියදා උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 ක් දක්වා වැඩිවී තිබිණි.
ඔඩිෂා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ යෑම හේතුවෙන් ලබන 20 වැනිදා තෙක් එම ප්‍රාන්තයේ පාසල් වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන ඇත.
ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට මේ දිනවල පවතින අධික නියඟය හේතුවෙන් එම ප්‍රාන්තයේ පැවැත්වෙන අයිපීඑල් ක්‍රිකට් තරගද නොපවත්වන ලෙස ප්‍රාන්ත මහාධිකරණය පසුගියදා නියෝග කැර තිබිණි.
2025 නොවැම්බර් මස 04
577
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාව රත්වෙයි : 70ක් මරුට
ඉමේෂ් Friday, 15 April 2016 04:46 AM
ස්වභාව ධර්මය විසින් උවදුරු වලින් මිනිස්සුන්ව ආරක්ෂා කරනවා. එකට හොඳම උදාහරණයක් තමයි මේක.(ම)
උපුල් Saturday, 16 April 2016 06:47 AM
මේ අය ගැන මම ඇත්තටම කණගාටුවෙනවා (නි)
කුමාරි Saturday, 16 April 2016 06:47 AM
ඉන්දියාවට විතරක් නෙමෙයි මේ අපි ජීවත්වෙලා ඉන්න ශ්‍රී ලංකාවෙත් සුර්ය රශ්මිය අධික තත්වයක පවතිනවා (නි)
බණ්ඩාර Saturday, 16 April 2016 07:15 AM
අපේ ගම් වලටත් (අනුරපුර )මේ දවස්වල සෙ. 40 දක්වා රත්වෙනවා. වැව් වල මතුපිට මීටරයක් විතර වතුර රත්වෙලා. අපේ කලාපයේ අය බොහොම දුකසේ ජීවිත ගෙවන්නේ (නි)
බෙනට් Friday, 15 April 2016 04:59 PM
අනේ දෙවියනේ! මොනතරම් දුකක් විඳිනවා ඇද්ද මේ මිනිස්සු? (නි)