IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉන්දියාවේ මෝසම් වැස්ස මරණය ගෙන එයි

අධික මෝසම් වැසි හේතුවෙන් ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ නායයාම් ඇති වී තිබෙන බව එරට මාධය වාර්තා කරයි. අයහපත් කාලගුණය හේතුවෙන් අවම වශයෙන් අට දෙනකු හෝ මියයන්නට ඇතැයි ද දැනගන්නට තිබේ. මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක් අවතැන් වී ඇත.

විනාශ වූ නිවාස සංඛ්‍යාව 40ට අධික බවත් සහන සේවකයන් 200ක් සමග ගිලන්රථ 50ක් යොදවා තුවාල කරුවන් ඉවත්කරමින් සිටින බවත් පැවසේ. මධ්‍යම රාත්‍රියේ නායයාම් සිදුවන බැවින් මරණ අනතුරු වැඩිවූ බව මහාරාෂ්ඨ පාලනයේ දිස්ත්‍රික් පරිපාලනය පවසයි



අදහස් (0)

ඉන්දියාවේ මෝසම් වැස්ස මරණය ගෙන එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site